Sunday, September 2, 2012

කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේ

වාරියපොල සුමංගල විහාරයේ පැවැත්වූ ධාතු ප්‍රදර්ශනයේදී සර්වඥ ධාතූන් වහන්සේ රූපගත කර ඩිජිටල් තිරයක දැක්වුනු අයුරු
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි
 මේ පින් බිම පව් දුරුකරලන්නට..............
දැහැමි දනන් හට ලැබුනා වාගෙයි
එක් මොහොතක් සිත් සනසා ගන්නට.........


2 comments:

  1. සාධු ! සාධු ! සාධු !

    ReplyDelete
  2. ඇතියන්තං මොලේ ඇති වැඩක් කරලා තියෙන්නේ සංවිධායකයෝ..

    ReplyDelete

හිතට දැනෙන දේ කියලා යන්න.ඔබේ එක අකුරක් අවතාර්ට සවියකි.