Wednesday, August 15, 2012

මහ සයුර මැද තනිවුන


                                   ජීවිතයත්
                                   බෝට්ටුවක් වැනිය
                                   මහ සයුර මැද
                                   තනිවුන.............

8 comments:

  1. ඇත්ත...ඒත් තොටියෙක් සෙට් උනානං කයියක් ගහං යන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. හික්ස් තැන්කූ මේ පැත්තට ආවට

      Delete
  2. සයුර මැද කිව්වට ටිකක් වෙරළාසන්නයෙ. :)

    වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් නාගදීපය හරියේ
      තැන්කූ තැන්කූ

      Delete
  3. කට්ටියම එකම බෝට්ටුවෙද මන්දා..

    ReplyDelete
    Replies
    1. එකම බෝට්ටුවේ තමා කවුරුත්

      Delete
  4. ඔන්න මමත් ආව අවතාර්ගේ ෆොටෝ බලන්න...!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඈ

      Delete

හිතට දැනෙන දේ කියලා යන්න.ඔබේ එක අකුරක් අවතාර්ට සවියකි.