Sunday, August 12, 2012

හසලක ගාමීණීගේ මතකය


                                      රුදුරු සටනක මතක අරගෙන
                                      විරු පුතෙකුගේ දිවිද අරගෙන
                                      හිතක් පපුවක් නොමැති යකඩ කඳ
                                      අලිමංකඩ එක්තැන් වී අද...........

3 comments:

  1. අපේ කාලයෙ වීරයෙක් !

    අනෙක් අයගෙ ජීවිත සුරැකීමට තම දිවි කැපකළ අභීත රණවිරුවාණෙනි, ඔබට මාගේ උත්තමාචාරය.

    ReplyDelete
  2. උන් නිසා තමා බන් අපි මේ ඔලුව උස්සලා බයක් නැතුව ඉන්නේ

    ReplyDelete
  3. මමත් ඔතන පින්තුරයක් අරන් තියනවා.. :)

    ReplyDelete

හිතට දැනෙන දේ කියලා යන්න.ඔබේ එක අකුරක් අවතාර්ට සවියකි.