Thursday, August 9, 2012

වැවක අසිරිය මැවෙන ලස්සන

                                     
                                                     අවතාර් විනෝද  ගමනක් අතරතුර ගත් ඡායාරූපයකි.මතක හැටියට යාපනය ප්‍රදේශයේ තියෙන වැවක්.මුහුදේ ලුණු වතුර නාලා ඇවිල්ලා ෙමේකට බැස්ස කට්ටිය ගොඩට ආවේ සෑහෙන අකමැත්තෙන්

1 comments:

  1. මම නම් යාපනේ පැත්තෙ ගිහින් නෑ තවම. වැවක් දැක්කම නම් ඉතිං අනිවා පැනල නාන්නමනේ හිතෙන්නෙ.

    ReplyDelete

හිතට දැනෙන දේ කියලා යන්න.ඔබේ එක අකුරක් අවතාර්ට සවියකි.